මෙම හෝටලය සුව පහසුකම් ඇති, ආකර්ෂණීය දේපලක් වන අතර, නුවරඑළියේ සංචාරක කර්මාන්තයෙන් ලාභ ලැබීමට බලාපොරොත්තුවන ආයෝජකයක් සඳහා විශිෂ්ඨ අවස්ථාවකි
විශේෂ ලක්ෂණ
• ග්රැන්ඩ් හෝටලය අසල
• පර්චස් 17.8ක භූමිය
• තෙමහල් ගොඩනැගිල්ල
• යාබදව ඇති නාන කාමර 13ක් සහිත නිදන කාමර
• වාහන 6 ක් නවතා තැබීමේ පහසුකම
• ගැලුම් 25000ක පානීය ජල ටැංකිය
•* ඉතා පිරිසිදු ඔප්පු
ආයෝජනය රුපියල් ලක්ෂ 1150 කි
වැඩි විස්තර සඳහා
Phone : +94772 585858
WhatsApp : +94772 585878
Email : vijay@reattorlanka.com
RS 130,000,000
Added: January 7, 2024